Description
ඉස්ලාම් හැඳින්වීමක් නැමැති මෙම කෘතිය සවුදි අරාබියාවේ බදීආ නගරයෙහි පිහිටි ඉස්ලාමීය කැඳවීම් ආයතනය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.ඉස්ලාම් යනු කුමක්ද ,නබි මුහම්මද් යනු කවුරුන්ද , අල්කුර්ආනය යනු කුමක්ද යනාදී මූලික කරුණු කාරනා පිිළිබඳ මෙහි විග්රහ කර ඇත.
Word documents
ඇමුණුම්
වෙනත් පරිවර්තන 4
ඉස්ලාමය විවිධ භාෂාවලින් හඳුන්වා දීමට සහ ඉගැන්වීමට තෝරාගත් කරුණු සඳහා වන විද්යුත් විශ්වකෝෂය.